පුවත් සහ සිද්ධි

Main Function

  • අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලසුම් වහා සමාලෝචනය කිරීම සහ පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම ද ඇතුළුව, අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වා ගෙන යාම සහතික කිරීමේ සහ සමාජයේ වෙනස් වන අවශ්‍යතාවන්ට අධ්‍යාපන ක්‍රමය අනුකූලතාව දැක්වීම හැකි කිරීමේ අදහස ඇතිව, අධ්‍යාපන ප්‍රතිපත්තියේ සියලුම අංශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම.

  • ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලැස්ම හෝ සැලසුම් කලින් කල සමාලෝචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම ද අවශ්‍ය විටක ඒ ප්‍රතිපත්‍තියේ සැලැස්මේ හෝ සැලසුම්වල ඇති කල යුතු වෙනස්කම් ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම.

  • කොමිෂන් සභාවේ උපදෙස් සඳහා ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබිය හැකි අධ්‍යාපනයට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම.

  • දැක්ම සහ මෙහෙවර
    දැක්ම

    ශ්‍රී ලාංකේය අනන්‍යතාව සුරක්ෂිත කෙරෙන්නාවුත් සියළු අභියෝගයන්ට මුහුණ දී ම සඳහා යොදා ගත හැකි බව සහ සාධාරණත්වය සහතික කෙරෙන්නාවුත් පරිපූර්ණ අධ්‍යාපනයක් සැමට ලබාදෙන පෘථුල ජාතික ප්‍රතිපත්ති රාමුවක්..

    මෙහෙවර

    අධ්‍යාපන පද්ධතියේ සියළු අංශ නොකඩවා පවත්වාගෙන යාම සහතික කෙරෙන්නාවුත් ශ්‍රී ලංකාවේ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුකූලතාව දැක්වීමේ හැකියාව ඇත්තාවුත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සාකච්ජා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.

    විඩියෝ ගැලරිය

  • පවත්නා පර්යේෂණ

  • අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සම්පූර්ණ කල අයට උසස් අධ්‍යාපනයට පිවිසීමේ විකල්ප අවස්ථා වැඩි කිරීම

    More details >>

  • විශ්ව විද්‍යාල මගින් පවත්වාගෙන යනු ලබන ගුරු අධ්‍යාපන වැඩසටහන්

    More details >>

  • ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල අර්ය (Credit) හුවමාරු කිරීමේ යාන්ත්‍රණයක් සැලසුම් කිරීම පිළිබඳ අධ්‍යයනය

    More details >>

  • කර්මාන්ත අංශයෙහි සහභාගීත්ව වැඩසටහන් සහ කාර්මික ආයතන අතර සම්බන්ධතාවයන් පිළිබඳ ඇගයීම

    More details >>

  • ප්‍රතිපත්ති

  • National Policy on Technical and Vocational Education 2018

    National Policy on Technical and Vocational Education in Sri Lanka-2018...

    More details >>
  • Final Report of proposals for New Education Act for General Education in Sri Lanka -Proposals

    Final Report on New Education Act for General Education in...

    More details >>
  • National Policy Framework on Higher Education and Technical & Vocational Education 2009

    (English) This document contains the National Policy Framework on Higher...

    More details >>
  • අදහස් එවන්න

    නම :

    ඉතැපෑල :

    දුරකතනය :

    අදහස් :