ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2021 පිළිබඳ වලංගු කිරීමේ වැඩමුළුව

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2021 පිළිබඳ වලංගු කිරීමේ වැඩමුළුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු  සුසිල් ප්‍රේමජයන්ත, , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය උපාලි සේදර යන මහත්වරුන්  ඇතුළු   සම්භාවනීය අමුත්තන් සහ සම්පත් දායකයින් රැසකගේ  සහභාගීත්වයෙන්  2021.01.19 දින මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ, කන්නන්ගර ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.