Author Archives: cyber web
SDG 4 මධ්‍ය කාලීන සමාලෝචනය
SDG 4 මධ්‍ය කාලීන සමාලෝචනයේ කෙටුම්පත් වාර්තාව වලංගු කිරීමේ පාර්ශ්වකාර වැඩමුළුව 2023 ජූලි 12 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් SLIDA සාර්ථකව පවත්වනු ලැබීය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපනය පිළිබඳ පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය (1 වන NECRS 2022)
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපනය පිළිබඳ පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය (1 වන NECRS 2022) 2022.12.16 දින ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්ත්වයෙන් සහ ගරු උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාගේ සහභාගිත්වයෙන් BMICH හි දී පවත්වන ලදී.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2021 පිළිබඳ වලංගු කිරීමේ වැඩමුළුව
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2021 පිළිබඳ වලංගු කිරීමේ වැඩමුළුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත, , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ සම්පත් දායකයින් රැසකගේ සහභාගීත්වයෙන් 2021.01.19 දින මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ, කන්නන්ගර ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.
Dr.Kapila Bandara
Dean, Faculty of Education, University of Colombo
Mr.Swaminathan Wimal
Senior lecturerDepartment of Linguistics and EnglishUniversity of Jaffna