SDG 4 මධ්‍ය කාලීන සමාලෝචනය

SDG 4 මධ්‍ය කාලීන සමාලෝචනයේ කෙටුම්පත් වාර්තාව වලංගු කිරීමේ පාර්ශ්වකාර  වැඩමුළුව 2023 ජූලි 12 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන්  SLIDA සාර්ථකව පවත්වනු ලැබීය.