අධ්‍යාපන ප්‍රතිපත්ති විශ්ලේෂණය සහ පර්යේෂණ

අධ්‍යාපන ප්‍රතිපත්ති පර්යේෂණ හා විශ්ලේෂණ

අධ්‍යාපන ප්‍රතිපත්ති පර්යේෂණ සහ විශ්ලේෂණය තුළ අධ්‍යාපන පද්ධති, ආයතන සහ භාවිතයන් සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම සහ ඇගයීම ඇතුළත් වේ. මෙහි අරමුණ වන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල සාර්ථකත්වය, සමානාත්මතාවය සහ කාර්යක්ෂමතාව , ඉගෙනුමලබන්නන් සහ සමාජය කෙරෙහි බලපාන ආකාරය  පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපනඥයින් සහ පාර්ශවකරුවන් දැනුවත් කිරීමයි.

ජාතික අධ්‍යාපන කොමින් සභාව මේ වන විට පහත සදහන් පර්යේෂණ කටයුතුවල නිරත වේ.

An Investigation Towards Digital Transformation for Sustainable Higher Education in Sri Lanka

Determine the degree of preparedness and readiness of state Universities to digitalize teaching learning assessment process and administration process in order to provide an effective delivery and secure expected outcomes and enhance its resilience to face unexpected situations.

උපදේශකයින්

  • Prof. Deepthi Bandara (University of Peradeniya)
  • Prof. Roshan Ragel (University of Peradeniya)
  • Dr. Asitha Bandaranayake (University of Peradeniya)

NEC නිලධාරීන්

  • Dr. Thikshani Somaratne
  • Mr. Suranga Lakmal
  • Mrs. Dumani Jayasinghe

නියමිත දිනය

August 2023

සෙවුම්