පෙර කොමිෂන් සභා

1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන පනත මගින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 1991 ජුලී මාසයේදී පත්කරනු ලැබූ අතර එහි ප්‍රථම රැස්වීම 1991 අගෝස්තු 2 වන දින පැවැත්වීය.

The following members constituted the first commission.

මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක සභාපති
වින්ස්ටන් පණ්ඩිත මහතා උප සභාපති, (ප්‍රතිපත්ති)
බ්.ජි.පි.අලස් මහතා උප සභාපති, (සැලසුම්)
මහාචාර්ය එ.පි.අර්. අලුවිහාරේ
සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සමාජික
ආර්.කේ.එච්.එම්. ප්‍රනාන්දු මහතා
අධ්‍යක්ෂ, මුල්‍ය ආයතනය, භාණ්ඩාගාරය
නිල බලයෙන් පත් වු සමාජික
ආර්. අබේරත්න මහතා
ලේකම්, පළාත් සභා සහ පරිපලන අමාත්‍යංශය
නිල බලයෙන් පත් වු සමාජික
එම්.ඩි.ඩි. පීරිස් මහතා
ලේකම්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය
නිල බලයෙන් පත් වු සමාජික
මහාචාර්ය ඩි.එස්. විජේසේකර
සභාපති, වෘතිය හා අධ්‍යාපන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සමාජික
ඩි. එස්. ජයසුන්දර මහතා
සභාපති, හේලීස් සමූහ ව්‍යාපාරය
සමාජික
මහාචාර්ය ස්වර්ණා ජයවීර
අධ්‍යාපනය පිලිබද හිටපු මහාචාර්ය්‍ය, කොළඹ විශ්ව විද්‍යාලය
සමාජික
ඒ.ඉසඩ්. ඔමර්ඩීන් මහතා
හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ
සමාජික
මහාචාර්ය එස්. පත්මනාද
උප සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
සමාජික
මහාචාර්ය ජි.එල්. පිරිස්
උප කුලපති, කොළඹ විශ්ව විද්‍යාලය
සමාජික
ශ්‍රී ලන්කාතිලක පි. සන්ජියා මහතා
හිටපු අද්‍යාපන නිලධාරි, අධ්‍යාපන පීඨය
සමාජික
ඔ.එස්.එම්. සෙනෙවිරත්න මහතා
හිටපු අග්‍ර විනිශ්චයකාර
සමාජික
  • 1992 මැයි මස සිට පී. අබේරත්න මයා වෙනුවට රාජ්‍ය පරිපාලන, ස්වදේශීය කටයුතු සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. ජුනයිඩ් මහතා පත්කරන ලදී.
  • 993 ජුනි මස සිට එම්.ඩී.ඩී. පිරිස් මහතා වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.වි.කේ.කේ. වේරගොඩ මහතා පත්කරන ලදී.
  • 1993 ජුනි මස සිට එන්.එන්. ජුනයිඩ් මහතා වෙනුවට රාජ්‍ය පරිපාලන, ස්වදේශීය කටයුතු සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්..ඩි.ඩි. පිරිස් මහතා පත්කරන ලදී.
  • 1993 ඔක්තොම්බර් මස සිට මහාචාර්ය ඒ.පි.ආර්. අළුවිහාරේ මහතා වෙනුවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය බ්.එල්. පණ්ඩිතරත්න මහතා පත්කරන ලදී.
  • 1993 නොවැම්බර් මස සිට එම්.ඩි.ඩි. පිරිස් මහතා වෙනුවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ඔස්ටින් ප්‍රනන්දු මහතා පත්කරන ලදී.
  • ඩී.එස්. ජයසුන්දර මහතා 1993 දෙසැම්බර් මස අභාවයට පත් වූ නිසා එස්.ටී. වික්‍රමසිංහ මහතා ඔහු වෙනුවට පත්කරන ලදී.
  • 1994 මැයි මාසයේදී මහාචාර්ය ජි.ඇල්.පිරිස් වෙනුවට එම්.ජේ. පෙරේරා මහතා පත්කරන ලදී.
  • 1994 අගොස්තු මස සිට එන්.වී.කේ.කේ. වේර්ගොඩ මහතා වෙනුවට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.ඩී.ඩී. පීරිස් මහතා පත්කරන ලදී.
  • 1994 ඔක්තොම්බර් මස සිට මහාචාර්ය ඩී.ඇල්. පණ්ඩිතරත්න මහතා වෙනුවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඩබ්.එල්. සිරිවීර මහතා පත්කරන ලදී.
  • 1994 නොවැම්බර් මස සිට මහාචාර්ය ඩී.එස්. විජේසේකර මහතා වෙනුවට තෘතීය හා අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය පී.ඩබ්. ඈපාසිංහ මහතා පත්කරන ලදී.
  • 1995 ජුලි මස සිට එස්.කේ. වික්‍රමසිංහ මහතා වෙනුවට එම්.පී.එෆ්.ආර්. කුරේ මහතා පත්කරන ලදී.
  • 1995 මැයි මස සිට ඩබ්.එල්. සිරිවීර මහතා වෙනුවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය එස්. තිලකරත්න මහතා පත්කරන ලදී.
මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක සභාපති
මහාචාර්ය කේ ඩී අරුල් ප්‍රකාශම් උප සභාපති (සැලසුම්)
අචාර්ය තාරා ද මෙල් උප සභාපති (ප්‍රතිපත්ති)
ආචාර්ය පී අලෙයිලිමා
අධ්‍යක්ෂ , ජාතික සැලසුම්
නිල බලයෙන් පත් වු සාමාජික
ඒ ඇන්ඩෘ ද සිල්වා මහතා
‍ලේකම්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
නිල බලයෙන් පත් වු සාමාජික
ජ් ජී කීර්තිරත්න මයා
ලේකම්, රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
මහාචාර්ය එස් තිලකරත්න
සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
අනුර කුමාරසිංහ මයා
සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
මහාචාර්ය ස්වර්ණා ජයවීර සාමාජික
කමලා පීරිස් මිය සාමාජික
ආර් සිවරත්නම් මයා සාමාජික
මහාචාර්ය එස් පද්මනාදන් සාමාජික
ආචාර්ය එස් අමුණුගම සාමාජික
ශ්‍රී ලංකාතිලක පී සංගයියා මයා සාමාජික
මහාචාර්ය ඒ එම් ‍ෙෂරප්ධීන් සාමාජික
දෙවන කෙමිසම ක්‍රියාත්මකවන කාල සීමාව තුළදී පහත සදහන් සාමාජිකත්ව වෙනස්වීම සිදුවිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් , ඒ ඇන්ඩෘ ද සිල්වා මහතා වෙනුවට මහාචාර්ය ආර් පී ගුණවර්ධන මහතා පත්විය.
මහාචාර්ය ආර් පී ගුණවර්ධන සභාපති
මහාචාර්ය අරුල්ප්‍රගාසම් උප සභාපති (සැලසුම්)
මහාචාර්ය ස්වර්ණා ජයවීර උප සභාපති (ප්‍රතිපත්ති)
වී කේ නානායක්කාර මයා
‍ලේකම්, මානව සම්පත් සංවර්ධන, අධ්‍යාපන හා සංස්කෘතික සබදතා අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
ආමයින් විජෙසිංහ මයා
සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
මහාචාර්ය බී ආර් ආර් එන් මෙන්ඩිස්
සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
ආචාර්ය පී අලෙයිලිමා
අධ්‍යක්ෂ , ජාතික සැලසුම්
නිල බලයෙන් පත් වු සාමාජික
ඩී එම් සිරිසේන මයා
ෙල්කම්, රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
මහාචාර්ය කාලෝ ‍ෙෆාන්සෙකා සාමාජික
කමලා පීරිස් මිය සාමාජික
මහාචාර්ය එස් සන්දරසෙගරම් සාමාජික
ජෙසිමා ඉස්මයිල් මිය සාමාජික
නයිගල් හැච් මයා සාමාජික
මහාචාර්ය සාවිත්‍රි ගුණසෙකර සාමාජික
මහාචාර්ය සුචරිත ගම්ලත් සාමාජික
මහාචාර්ය එ වී සුරවීර සභාපති
ඩබ් ස්ටර්ලින් පෙරේරා මයා උප සභාපති (සැලසුම් හා ප්‍රතිපත්ති)
මහාචාර්ය සාවිත්‍රි ගුණසෙකර සාමාජික
මහාචාර්ය බී ආර් ආර් එන් මෙන්ඩිස්
සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
අචාර්ය ඊ ඒ වීරසිංහ
සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
ආචාර්ය තාරා ද මෙල් සාමාජික
එම් බී ඒකනායක මිය
අතිරෙක අධ්‍යක්ෂ ජනරාල්, මහා භාණ්ඩාගාරය
නිල බලයෙන් පත් වු සාමාජික
ඒ එම් චන්ද්‍රපාල මයා
ලේකම් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
මහාචා දයන්ත විජෙසෙකර
උප කුලපති, මොරටුව විශ්ව විද්‍යාලය
සාමාජික
මහාචාර්ය රජීව් විජේසිංහ
ඉංග්‍රීසි අධයයන අංශය, සබරගමුව විශ්ව විද්‍යාලය
සාමාජික
මහාචාර්ය රිස්වි ෂෙරීෆ්
වෛද්‍ය පීඨය
සාමාජික
නිර්මාලි වික්‍රමසිංහ මිය
විදුහල්පති, කාන්තා විද්‍යාලය
සාමාජික
ඩේවිඩ් සැන්ඩර්ස් මයා
විදුහල්පති ජාත්‍යන්තර පාසල,කොළඹ
සාමාජික
ෆලීලා බී ජුරම්පති මිය
විදුහල්පති , City High School
සාමාජික
අමරා අමරසිංහ මිය සාමාජික
මහාචාර්ය ඒ වී සුරවීර සභාපති
මහාචාර්ය ලාල් එස් පෙරේරා (2008 06 21 දක්වා) උප සභාපති (ප්‍රතිපත්ති හා සැලසුම්)
ආචාර්ය ජී බී ගුණවර්ධන ( 2008.09.02) උප සභාපති
ආරියරත්න හෙවගේ මයා (2008 /02/21 දක්වා)
ලෙකම්, අධ්‍යාපන අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
එම් එම් එන් ඩී බන්ඩාර මයා (2008/02/21 සිට)
ලෙකම්, අධ්‍යාපන අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
මහාචාර්ය ගාමිණී සමරනායක
සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
ටී ජී ජයසිංහ මයා
සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
එච් පී කාසින් හේරත් මයා
ලේකම් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
ඒ දයාරත්න මයා(2006/09/24 දක්වා)
අධ්‍යක්ෂ, මුදල් හා සැලසුම් අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
යූ අර් සෙ‍ෙවිරත්න මයා(2006/09/24 සිට)
අතිරෙක අධ්‍යක්ෂ, මුදල් හා සැලසුම් අමාත්‍යාංශය
නිල බලයෙන් පත් වු සාමාජික
පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක තෙරුන්
කුලපති, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය
සාමාජික
මහාචාර්ය දයන්ත විජේසේකරෙ
කණ්ඩායම් නායක, කාර්මික අධ්‍යාපනය නවීකරණ ව්‍යාපෘතිය
සාමාජික
මහාචාර්ය පී ඩබ් ඈපාසිංහ
ජනාධිපති උපදේශක
සාමාජික
මහාචාර්ය රිස්වි ෂෙරිෆ්
අධ්‍යක්ෂ – පශ්චාත් වෛද්‍ය උපාධි අයතනය
සාමාජික
මහාචාර්ය එස් සන්දරසෙගරම්
පීඨාධිපති, අධ්‍යාපන පීඨය, ‍කොළඹ විශ්ව විද්‍යාලය
සාමාජික
මහින්ද රලපනාව මයා
නීතීඥ
සාමාජික
එන් එම් එදිරිසූරිය මිය
විදුහල්පති, ලීඩ්ස් ජාත්‍යන්තර පාසල
සාමාජික
ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මයා
මූල්‍ය හා කලමනාකරණ උපදේශක
සාමාජික
මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක සභාපති
ආචාර්ය ජයන්ති ගුණසෙකර (2013/04/29 සිට)   උප සභාපති(ප්‍රතිපත්ති හා සැලසුම්)
අචාර්ය එස් සිවසෙගරම් (2016/06/13 සිට)   උප සභාපති(ප්‍රතිපත්ති)
අචාර්ය අරියවංශ දිසානායක   උප සභාපති(සැලසුම්)
මහාචාර්ය මොහාන් ද සිල්වා (2015/12/22 සිට)
සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
මහාචාර්ය රජීව් වි‍ෙජ්සිංහ (2015/12/22 සිට)
සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සාමාජික
පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද නායක තෙරැන්
විද‍ෙ‍ෙදය පිරි‍වෙන
සාමාජික
ඩබ් එම් බනුදුසේන මයා (2015/09/23 සිට)
ලෙකම්, අධ්‍යාපන අමාත්‍යාංශය
සාමාජික
ආර් එම් එස් පී එස් බන්ඩාර මයා((2015/08/05සිට)
අධ්‍යක්ෂ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය
සාමාජික
එච් ටී කමල් පත්මසිරි මයා((2015/09/23 සිට)
ලේකම් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය
සාමාජික
එම් කින්ස්ලි ප්‍රනාන්දු මයා
අතිරෙක ලේකම් , ජනාධිපති ‍ෙල්කම් කාර්යාලය
සාමාජික
අරියරත්න හෙවගේ මයා
සාමාජික
පුෂ්පා කළුබෝවිල මිය
විදුහල්පති , සුජාතා විද්‍යාලය
සාමාජික
මහාචාර්ය දයන්ත විජේසෙකර
කුලපති ,වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය
සාමාජික
මහාචාර්ය ජයසේන කෝටිටෙගෙ සාමාජික
මහාචාර්ය එස් සන්දරසෙගරම් සාමාජික
ආචාර්ය හිරන්ති වි‍ෙජ්මාන්න සාමාජික
මහාචාර්ය ඩබ්ලිව්.අයි.සිරිවීර සභාපති
ආචාර්ය ජී.බී.ගුණවර්ධන උප සභාපති (ප්‍රතිපත්ති)
ආචාර්ය ටී.ඒ.පියසිරි උප සභාපති (සැලසුම්)
මහාචාර්ය ‌මොහාන් ද සිල්වා
සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සමාජික
මහාචාර්ය දයන්ත විජේසේකර
සභාපති, තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
නිල බලයෙන් පත් වු සමාජික
පූජ්‍ය මහාචාර්ය අකුරැටියේ නන්ද නායක හිමි
විද්‍යෝදය පිරිවෙන
සාමාජික
මහාචාර්ය කේ.කන්දසාමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,යාපනය විශ්වවිද්‍යාලය
සාමාජික
මහාචාර්ය එම්.ඒ.නුහුමාන්
සාමාජික
මහාචාර්ය ඩී.ඒ.තන්ත්‍රිගොඩ
සාමාජික
මහාචාර්ය ආර්.යූ හල්වතුර
‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය,‌මොරටුව විශ්වවිද්‍යාලය
සාමාජික
ආචාර්ය එස්.බී.ඒකනායක
සාමාජික
ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මියe සාමාජික
නයනා නාතවිතරණ මහත්මිය
සාමාජික
ගීතා කේ. විමලවීර මිය
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් , අයවැය දෙපාර්තමේන්තුව , මුදල් අමාත්‍යාංශය
සාමාජික
වී.බී.පී.කේ.වීරසිංහ මහත්මිය සාමාජික

සෙවුම්