1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන පනත මගින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 1991 ජුලී මාසයේදී පත්කරනු ලැබූ අතර එහි ප්‍රථම රැස්වීම 1991 අගෝස්තු 2 වන දින පැවැත්වීය.
| මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක | සභාපති |
| වින්ස්ටන් පණ්ඩිත මහතා | උප සභාපති, (ප්‍රතිපත්ති) |
| බ්.ජි.පි.අලස් මහතා | උප සභාපති, (සැලසුම්) |
| මහාචාර්ය එ.පි.අර්. අලුවිහාරේ සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සමාජික |
| ආර්.කේ.එච්.එම්. ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ, මුල්‍ය ආයතනය, භාණ්ඩාගාරය | නිල බලයෙන් පත් වු සමාජික |
| ආර්. අබේරත්න මහතා ලේකම්, පළාත් සභා සහ පරිපලන අමාත්‍යංශය | නිල බලයෙන් පත් වු සමාජික |
| එම්.ඩි.ඩි. පීරිස් මහතා ලේකම්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය | නිල බලයෙන් පත් වු සමාජික |
| මහාචාර්ය ඩි.එස්. විජේසේකර සභාපති, වෘතිය හා අධ්‍යාපන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සමාජික |
| ඩි. එස්. ජයසුන්දර මහතා සභාපති, හේලීස් සමූහ ව්‍යාපාරය | සමාජික |
| මහාචාර්ය ස්වර්ණා ජයවීර අධ්‍යාපනය පිලිබද හිටපු මහාචාර්ය්‍ය, කොළඹ විශ්ව විද්‍යාලය | සමාජික |
| ඒ.ඉසඩ්. ඔමර්ඩීන් මහතා හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ | සමාජික |
| මහාචාර්ය එස්. පත්මනාද උප සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | සමාජික |
| මහාචාර්ය ජි.එල්. පිරිස් උප කුලපති, කොළඹ විශ්ව විද්‍යාලය | සමාජික |
| ශ්‍රී ලන්කාතිලක පි. සන්ජියා මහතා හිටපු අද්‍යාපන නිලධාරි, අධ්‍යාපන පීඨය | සමාජික |
| ඔ.එස්.එම්. සෙනෙවිරත්න මහතා හිටපු අග්‍ර විනිශ්චයකාර | සමාජික |
| මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක | සභාපති |
| මහාචාර්ය කේ ඩී අරුල් ප්‍රකාශම් | උප සභාපති (සැලසුම්) |
| අචාර්ය තාරා ද මෙල් | උප සභාපති (ප්‍රතිපත්ති) |
| ආචාර්ය පී අලෙයිලිමා අධ්‍යක්ෂ , ජාතික සැලසුම් | නිල බලයෙන් පත් වු සාමාජික |
| ඒ ඇන්ඩෘ ද සිල්වා මහතා ලේකම්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන | නිල බලයෙන් පත් වු සාමාජික |
| ජ් ජී කීර්තිරත්න මයා ලේකම්, රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| මහාචාර්ය එස් තිලකරත්න සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික |
| අනුර කුමාරසිංහ මයා සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික |
| මහාචාර්ය ස්වර්ණා ජයවීර | සාමාජික |
| කමලා පීරිස් මිය | සාමාජික |
| ආර් සිවරත්නම් මයා | සාමාජික |
| මහාචාර්ය එස් පද්මනාදන් | සාමාජික |
| ආචාර්ය එස් අමුණුගම | සාමාජික |
| ශ්‍රී ලංකාතිලක පී සංගයියා මයා | සාමාජික |
| මහාචාර්ය ඒ එම් ෙෂරප්ධීන් | සාමාජික |
| මහාචාර්ය ආර් පී ගුණවර්ධන | සභාපති |
| මහාචාර්ය අරුල්ප්‍රගාසම් | උප සභාපති (සැලසුම්) |
| මහාචාර්ය ස්වර්ණා ජයවීර | උප සභාපති (ප්‍රතිපත්ති) |
| වී කේ නානායක්කාර මයා ලේකම්, මානව සම්පත් සංවර්ධන, අධ්‍යාපන හා සංස්කෘතික සබදතා අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| ආමයින් විජෙසිංහ මයා සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික |
| මහාචාර්ය බී ආර් ආර් එන් මෙන්ඩිස් සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික |
| ආචාර්ය පී අලෙයිලිමා අධ්‍යක්ෂ , ජාතික සැලසුම් | නිල බලයෙන් පත් වු සාමාජික |
| ඩී එම් සිරිසේන මයා ෙල්කම්, රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| මහාචාර්ය කාලෝ ෙෆාන්සෙකා | සාමාජික |
| කමලා පීරිස් මිය | සාමාජික |
| මහාචාර්ය එස් සන්දරසෙගරම් | සාමාජික |
| ජෙසිමා ඉස්මයිල් මිය | සාමාජික |
| නයිගල් හැච් මයා | සාමාජික |
| මහාචාර්ය සාවිත්‍රි ගුණසෙකර | සාමාජික |
| මහාචාර්ය සුචරිත ගම්ලත් | සාමාජික |
| මහාචාර්ය එ වී සුරවීර | සභාපති |
| ඩබ් ස්ටර්ලින් පෙරේරා මයා | උප සභාපති (සැලසුම් හා ප්‍රතිපත්ති) |
| මහාචාර්ය සාවිත්‍රි ගුණසෙකර | සාමාජික |
| මහාචාර්ය බී ආර් ආර් එන් මෙන්ඩිස් සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික |
| අචාර්ය ඊ ඒ වීරසිංහ සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික |
| ආචාර්ය තාරා ද මෙල් | සාමාජික |
| එම් බී ඒකනායක මිය අතිරෙක අධ්‍යක්ෂ ජනරාල්, මහා භාණ්ඩාගාරය | නිල බලයෙන් පත් වු සාමාජික |
| ඒ එම් චන්ද්‍රපාල මයා ලේකම් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| මහාචා දයන්ත විජෙසෙකර උප කුලපති, මොරටුව විශ්ව විද්‍යාලය | සාමාජික |
| මහාචාර්ය රජීව් විජේසිංහ ඉංග්‍රීසි අධයයන අංශය, සබරගමුව විශ්ව විද්‍යාලය | සාමාජික |
| මහාචාර්ය රිස්වි ෂෙරීෆ් වෛද්‍ය පීඨය | සාමාජික |
| නිර්මාලි වික්‍රමසිංහ මිය විදුහල්පති, කාන්තා විද්‍යාලය | සාමාජික |
| ඩේවිඩ් සැන්ඩර්ස් මයා විදුහල්පති ජාත්‍යන්තර පාසල,කොළඹ | සාමාජික |
| ෆලීලා බී ජුරම්පති මිය විදුහල්පති , City High School | සාමාජික |
| අමරා අමරසිංහ මිය | සාමාජික |
| මහාචාර්ය ඒ වී සුරවීර | සභාපති |
| මහාචාර්ය ලාල් එස් පෙරේරා (2008 06 21 දක්වා) | උප සභාපති (ප්‍රතිපත්ති හා සැලසුම්) |
| ආචාර්ය ජී බී ගුණවර්ධන ( 2008.09.02) | උප සභාපති |
| ආරියරත්න හෙවගේ මයා (2008 /02/21 දක්වා) ලෙකම්, අධ්‍යාපන අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| එම් එම් එන් ඩී බන්ඩාර මයා (2008/02/21 සිට) ලෙකම්, අධ්‍යාපන අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| මහාචාර්ය ගාමිණී සමරනායක සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික |
| ටී ජී ජයසිංහ මයා සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික |
| එච් පී කාසින් හේරත් මයා ලේකම් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| ඒ දයාරත්න මයා(2006/09/24 දක්වා) අධ්‍යක්ෂ, මුදල් හා සැලසුම් අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| යූ අර් සෙෙවිරත්න මයා(2006/09/24 සිට) අතිරෙක අධ්‍යක්ෂ, මුදල් හා සැලසුම් අමාත්‍යාංශය | නිල බලයෙන් පත් වු සාමාජික |
| පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක තෙරුන් කුලපති, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය | සාමාජික |
| මහාචාර්ය දයන්ත විජේසේකරෙ කණ්ඩායම් නායක, කාර්මික අධ්‍යාපනය නවීකරණ ව්‍යාපෘතිය | සාමාජික |
| මහාචාර්ය පී ඩබ් ඈපාසිංහ ජනාධිපති උපදේශක | සාමාජික |
| මහාචාර්ය රිස්වි ෂෙරිෆ් අධ්‍යක්ෂ – පශ්චාත් වෛද්‍ය උපාධි අයතනය | සාමාජික |
| මහාචාර්ය එස් සන්දරසෙගරම් පීඨාධිපති, අධ්‍යාපන පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය | සාමාජික |
| මහින්ද රලපනාව මයා නීතීඥ | සාමාජික |
| එන් එම් එදිරිසූරිය මිය විදුහල්පති, ලීඩ්ස් ජාත්‍යන්තර පාසල | සාමාජික |
| ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මයා මූල්‍ය හා කලමනාකරණ උපදේශක | සාමාජික |
| මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක | සභාපති | |
| ආචාර්ය ජයන්ති ගුණසෙකර (2013/04/29 සිට) | උප සභාපති(ප්‍රතිපත්ති හා සැලසුම්) | |
| අචාර්ය එස් සිවසෙගරම් (2016/06/13 සිට) | උප සභාපති(ප්‍රතිපත්ති) | |
| අචාර්ය අරියවංශ දිසානායක | උප සභාපති(සැලසුම්) | |
| මහාචාර්ය මොහාන් ද සිල්වා (2015/12/22 සිට) සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික | |
| මහාචාර්ය රජීව් විෙජ්සිංහ (2015/12/22 සිට) සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සාමාජික | |
| පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද නායක තෙරැන් විදෙෙදය පිරිවෙන | සාමාජික | |
| ඩබ් එම් බනුදුසේන මයා (2015/09/23 සිට) ලෙකම්, අධ්‍යාපන අමාත්‍යාංශය | සාමාජික | |
| ආර් එම් එස් පී එස් බන්ඩාර මයා((2015/08/05සිට) අධ්‍යක්ෂ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය | සාමාජික | |
| එච් ටී කමල් පත්මසිරි මයා((2015/09/23 සිට) ලේකම් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය | සාමාජික | |
| එම් කින්ස්ලි ප්‍රනාන්දු මයා අතිරෙක ලේකම් , ජනාධිපති ෙල්කම් කාර්යාලය | සාමාජික | |
| අරියරත්න හෙවගේ මයා | සාමාජික | |
| පුෂ්පා කළුබෝවිල මිය විදුහල්පති , සුජාතා විද්‍යාලය | සාමාජික | |
| මහාචාර්ය දයන්ත විජේසෙකර කුලපති ,වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය | සාමාජික | |
| මහාචාර්ය ජයසේන කෝටිටෙගෙ | සාමාජික | |
| මහාචාර්ය එස් සන්දරසෙගරම් | සාමාජික | |
| ආචාර්ය හිරන්ති විෙජ්මාන්න | සාමාජික |
| මහාචාර්ය ඩබ්ලිව්.අයි.සිරිවීර | සභාපති |
| ආචාර්ය ජී.බී.ගුණවර්ධන | උප සභාපති (ප්‍රතිපත්ති) |
| ආචාර්ය ටී.ඒ.පියසිරි | උප සභාපති (සැලසුම්) |
| මහාචාර්ය මොහාන් ද සිල්වා සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සමාජික |
| මහාචාර්ය දයන්ත විජේසේකර සභාපති, තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව | නිල බලයෙන් පත් වු සමාජික |
| පූජ්‍ය මහාචාර්ය අකුරැටියේ නන්ද නායක හිමි විද්‍යෝදය පිරිවෙන | සාමාජික |
| මහාචාර්ය කේ.කන්දසාමි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,යාපනය විශ්වවිද්‍යාලය | සාමාජික |
| මහාචාර්ය එම්.ඒ.නුහුමාන් | සාමාජික |
| මහාචාර්ය ඩී.ඒ.තන්ත්‍රිගොඩ | සාමාජික |
| මහාචාර්ය ආර්.යූ හල්වතුර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය,මොරටුව විශ්වවිද්‍යාලය | සාමාජික |
| ආචාර්ය එස්.බී.ඒකනායක | සාමාජික |
| ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මියe | සාමාජික |
| නයනා නාතවිතරණ මහත්මිය | සාමාජික |
| ගීතා කේ. විමලවීර මිය අතිරේක අධ්‍යක්ෂ ජනරාල් , අයවැය දෙපාර්තමේන්තුව , මුදල් අමාත්‍යාංශය | සාමාජික |
| වී.බී.පී.කේ.වීරසිංහ මහත්මිය | සාමාජික |

1 වැනි මහල,
වාරණ 5,
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව(BMICH),
බෞද්ධාලෝක මාවත,
කොළඹ 7,
ශ්‍රී ලංකාව
දුරකථනය : +94 11 2662064
ෆැක්ස් : +94 11 2662064
විද්‍යුත් තැපෑල : sponec@slt.lk

1 වැනි මහල,
ගොඩනැගිලි අංක 5,
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව (BMICH),
බෞද්ධාලෝක මාවත,
කොළඹ 7,
ශ්‍රී ලංකාව