ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපනය පිළිබඳ පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය (1 වන NECRS 2022)

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපනය පිළිබඳ පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය (1 වන NECRS 2022)

2022.12.16 දින ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්ත්වයෙන් සහ ගරු උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාගේ සහභාගිත්වයෙන්  BMICH හි දී පවත්වන ලදී.