අධීක්ෂණය, දත්ත කළමනාකරණය සහ ප්‍රකාශනය

නියාමනය, දත්ත කලමනාකරණය සහ ප්‍රකාශන

අධ්‍යාපන දත්ත කලමනාකරණය සහ ප්‍රකාශනය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දත්ත හැසිරවීමට සහ බෙදා හැරීම  සදහා යොදා ගනී. අධ්‍යාපන පද්ධතිය තුළ ඇති ශිෂ්‍ය කාර්යසාධනය, විෂය නිර්දේශ, ගුරුකාර්ය සාධනය, පාසල් සතු සම්පත් වැනි ක්ෂේත්‍රයන් පිළිබදව දත්ත එක්රැස් කිරීම, සංවිධානය කිරීම ගබඩා කිරීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය මෙම දත්ත කලමනාකරණය සහ ප්‍රකාශන ක්‍රියාවලියේදී සිදුකෙරේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අරමුණ වන්නේ දත්ත හිමිකාරත්වය ඇති පුද්ගලයින්ගෙන් දත්ත එක්රැස්කර ඒවා විශ්ලේෂණය කර. එම සොයාගැනීම්  සංක්ෂිප්ත සංඛ්‍යාන සාරාංශයක් බවට පත් කිරීමයි. තොරතුරු අවශ්‍ය පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම ප්‍රධාන අරමුණයි.

  • අධ්‍යාපන සංඛ්‍යාන සංග්‍රහය- 2022