ජාතික අධ්‍යාපන ඉලක්ක සහ නිපුණතා රාමුව

ජාතික අධ්‍යාපන ඉලක්ක හා නිපුණතා රාමුව

ජාතික අධ්‍යාපන ඉලක්ක සහ ප්‍රමිති සහ මාර්ගෝපදේශ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක භාවය සහ ඵලදායිතාවය සහතික කිරීම සඳහා රටක අධ්‍යාපන බලධාරීන් විසින් සකස් කරන ලද මූලික අරමුණු සහ නිර්ණායක වෙත යොමු කෙරේ. මෙම ඉලක්ක සහ ප්‍රමිතීන් මගින්   අධ්‍යාපන ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අධ්‍යාපනඥයින් හට සිසුන්ට ලබා දෙන සමස්ත අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සිදුකළ යුත්තේ කෙසේද යන්න පිළිබදව මගපෙන්වීමක් ලබාදේ. මෙම ජාතික අධ්‍යාපන ඉලක්ක හා නිපුණතා රාමු කාලානුරූපව සමාලෝචනය කර සමාජ අවශ්‍යතාවන් අනුව වෙනස්කිරීම්වලට භාජනය කරමින් යාවත්කාලීන කෙරේ.

  • සමාගම් පනත හෝ ව්‍යාපාර ආඥාපනත යටතේ ලියාපදිංචි වී ඇති ජාත්‍යන්තර පාසල් සහ අනෙකුත් පෞද්ගලික පාසල් සඳහා තත්ත්ව සහතික කිරීමේ රාමුව සහ යාන්ත්‍රණය.