Find us on | ||||
![]() |
![]() |
![]() |
![]() |
|
![]() ![]() |
||||
Web Solution by Cyber Concepts (Pvt) Ltd |
අධ්‍යයන මාතෘකාව : අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සම්පූර්ණ කල අයට උසස් අධ්‍යාපනයට පිවිසීමේ විකල්ප අවස්ථා වැඩි කිරීම
පර්යේෂක : අචාර්ය්‍ය ජී.එල්.එස්. නනයක්කාර සහ ජේරාජ් ඉ. විජේසූරිය මහාතා
අධ්‍යයන මාතෘකාව : විශ්ව විද්‍යාල මගින් පවත්වාගෙන යනු ලබන ගුරු අධ්‍යාපන වැඩසටහන්
පර්යේෂක : මහාචාර්ය්‍ය ඇල්සි කොතලාවල
අධ්‍යයන මාතෘකාව : ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල අර්ය (Credit) හුවමාරු කිරීමේ යාන්ත්‍රණයක් සැලසුම් කිරීම පිළිබඳ අධ්‍යයනය
පර්යේෂක : මහාචාර්ය්‍ය කේ. තිලකරත්න සහ අචාර්ය්‍ය කේ. ටි. සොමරත්න
අධ්‍යයන මාතෘකාව : තෘතිය අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාලයන්හි සිසුන් හා කාර්යමණ්ඩල ප්‍රචන්ඩත්වය සහ විනය ගරුක නොවීම නිසා ඇති වන සමාජීය හා දේශපාලන බලපෑම
පර්යේෂක : මහාචාර්ය්‍ය ඒ.ජේ. වීරමුන්ද
අධ්‍යයන මාතෘකාව : ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා විදේශීය උපාධිවල දායක්තවය, අදාලතාවය
පර්යේෂක : පාෂිස් එම්. ස්ටෙපන් මහාතා
අධ්‍යයන මාතෘකාව : විශ්ව විද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර අන්තර් සම්බන්ධතා ආශ්‍රිත ගැටලු
පර්යේෂක : ආචාර්ය්‍ය එම්. ඉශාම්