Author Archives: admin

ද්විතීය මට්ටමේදී (6-11) නව අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාවය ඇගයීම

අධ්‍යයන මාතෘකාව : ද්විතීය මට්ටමේදී (6-11) නව අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාවය ඇගයීම පර්යේෂක : මහාචාර්ය්‍ය චන්ද්‍රා ගුණවර්ධන, මහාචාර්ය්‍ය ස්වර්ණා විජේතුංග සහ මහාචාර්ය්‍ය ලාල් පෙරෙරා වැඩි විස්තර සඳහා >>

සාමාන්‍ය අධ්‍යාපනයේ තත්ව විශ්ලේෂණය : ජ්‍යෙෂ්ඨ ද්විතීය පාසැල් විෂය මලාව (10-13)

අධ්‍යයන මාතෘකාව : සාමාන්‍ය අධ්‍යාපනයේ තත්ව විශ්ලේෂණය : ජ්‍යෙෂ්ඨ ද්විතීය පාසැල් විෂය මලාව (10-13) පර්යේෂක : මහාචාර්ය්‍ය ස්වර්ණා විජේතුංග සහ මහාචාර්ය්‍ය එස්. රූපසිංහ වැඩි විස්තර සඳහා >>

1 සහ 2 යන ප්‍රාථමික වසර වලදී ක්‍රියාකාරකම් පදනම් කරගත් වාචික ඉංග්‍රිසි භාවිතය සම්බන්ධ සමීකරණය

අධ්‍යයන මාතෘකාව : 1 සහ 2 යන ප්‍රාථමික වසර වලදී ක්‍රියාකාරකම් පදනම් කරගත් වාචික ඉංග්‍රිසි භාවිතය සම්බන්ධ සමීකරණය පර්යේෂක : ආර්.වි. ප්‍රනාන්දු මහත්මිය සහ මනෙල් මල්ලව මහත්මිය වැඩි විස්තර සඳහා >>

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රිසි වැඩසටහන පිලිබඳ ඇගයීම

අධ්‍යයන මාතෘකාව : අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රිසි වැඩසටහන පිලිබඳ ඇගයීම පර්යේෂක : කමලා විජේරත්න මහත්මිය, ලක්ෂ්මි කුමාරණතුංග මහත්මිය සහ අයිරාංගනී පෙරෙර මහත්මිය වැඩි විස්තර සඳහා >>

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පළ සහ උසස් පෙළ විභාග

අධ්‍යයන මාතෘකාව : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පළ සහ උසස් පෙළ විභාග පර්යේෂක : ජේරාජ් විජේසූරිය මහාතා වැඩි විස්තර සඳහා >>

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියෙන් පිලිබිඹුවන සමාජභේදය : සංකල්පනාත්මක සහ න්‍යායාත්මක විමසීම

අධ්‍යයන මාතෘකාව : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියෙන් පිලිබිඹුවන සමාජභේදය : සංකල්පනාත්මක සහ න්‍යායාත්මක විමසීම පර්යේෂක : මහාචාර්ය සසංක පෙරේරා වැඩි විස්තර සඳහා >>

ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

අධ්‍යයන මාතෘකාව : ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පර්යේෂක : මහාචාර්ය්‍ය ඩබ්.ඒ. ද සිල්වා වැඩි විස්තර සඳහා >>

අධාපන විද්‍යාපීඨ මගින් කරගෙන යනු ලබන ගුරු අධ්‍යාපන් වැඩසටහන්

අධ්‍යයන මාතෘකාව : අධාපන විද්‍යාපීඨ මගින් කරගෙන යනු ලබන ගුරු අධ්‍යාපන් වැඩසටහන් පර්යේෂක : මහාචාර්ය්‍ය අසෝක ජයසේන වැඩි විස්තර සඳහා >>

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල අර්ය (Credit) හුවමාරු කිරීමේ යාන්ත්‍රණයක් සැලසුම් කිරීම පිළිබඳ අධ්‍යයනය

අධ්‍යයන මාතෘකාව : ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල අර්ය (Credit) හුවමාරු කිරීමේ යාන්ත්‍රණයක් සැලසුම් කිරීම පිළිබඳ අධ්‍යයනය පර්යේෂක : මහාචාර්ය්‍ය කේ. තිලකරත්න සහ අචාර්ය්‍ය කේ. ටි. සොමරත්න වැඩි විස්තර සඳහා >>

තෘතිය අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාලයන්හි සිසුන් හා කාර්යමණ්ඩල ප්‍රචන්ඩත්වය සහ විනය ගරුක නොවීම නිසා ඇති වන සමාජීය හා දේශපාලන බලපෑම

අධ්‍යයන මාතෘකාව : තෘතිය අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාලයන්හි සිසුන් හා කාර්යමණ්ඩල ප්‍රචන්ඩත්වය සහ විනය ගරුක නොවීම නිසා ඇති වන සමාජීය හා දේශපාලන බලපෑම පර්යේෂක : මහාචාර්ය්‍ය ඒ.ජේ. වීරමුන්ද වැඩි විස්තර සඳහා >>

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා විදේශීය උපාධිවල දායක්තවය, අදාලතාවය

අධ්‍යයන මාතෘකාව : ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා විදේශීය උපාධිවල දායක්තවය, අදාලතාවය පර්යේෂක : පාෂිස් එම්. ස්ටෙපන් මහාතා වැඩි විස්තර සඳහා >>

විශ්ව විද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර අන්තර් සම්බන්ධතා ආශ්‍රිත ගැටලු

අධ්‍යයන මාතෘකාව : විශ්ව විද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර අන්තර් සම්බන්ධතා ආශ්‍රිත ගැටලු පර්යේෂක : ආචාර්ය්‍ය එම්. ඉශාම් වැඩි විස්තර සඳහා >>

Reforms in General Education 1997

In Sri Lanka the State has provided free education to all her citizens over the last 50 years. As a result we have a literacy rate of about 90%. During the first few decades, after we gained independence, universities, technical colleges and other tertiary education institutions provided for the training of a wide variety of […]

Action Oriented Strategy Towards A National Education Policy

This document spells out the strategies to be adopted and the action oriented steps that should be taken in implementing the policies embodied in the National Education Policy. This document consists of policy recommendations in respect of General Education and it is a culmination of numerous studies and consultations and considerations of written and oral […]