குறிக்கோள்ප්‍රධාන පරමාර්ථ Main Function

ஜனாதிபதி தேசிய ஆணைக்குழுவின் ஆலோசனைக்கெனத் தரும் கல்வி தொடர்பான வேறு ஏதேனும் விடயங்கள் பற்றி அவருக்கு ஆலோசனை வழங்குதல்.කොමිෂන් සභාවේ උපදෙස් සඳහා ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබිය හැකි අධ්‍යාපනයට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම.Advise the President on any other matter relating to education which may be referred to it by the President, for its advice.